
වාහන ලියාපදිංචි වංචා නිසා රජයට රු.බිලියනයකට අධික පාඩුවක් වෙලා-RMV වංගු ගැහිලි පෝලිමට හෙළිවේ
එන්ජින් ධාරිතාව 201 සිට 450 දක්වා කාණ්ඩයට අයත් යතුරුපැදි 296 ක් ලියාපදිංචි කිරීම සඳහා නියමිත ගාස්තු අයනොකිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15 ක පාඩුවක් සිදුවී














