
නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ විත්තිකරු අවුරුදු 51ක් බරපතල වැඩ එක්ක හිරේට
නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින් වසර 51ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම














