
අනුරාධපුර වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස ඇමැති ජනමාධ්‍යයෙන් ඉල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු වූ බව කියන ස්ත්‍රී දූෂණ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරුකරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල්














