
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය – ඩුබායි පනින්න ගිය සැකකරුවෙක් කටුනායකදී අල්ලයි
මිද්දෙණිය ත්රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු ඩුබායි වෙත පළායෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (12) රාත්රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට














