
මෙන්ඩිස් සමාගම නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ සුරාබදු යෝජනාව මුදල් අමාත්යංශය ප්රතික්ෂේප කරයි
මත්පැන් කර්මාන්තය කළමනාකරණය කරන නිසි අධිකාරිය වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති W. M. මෙන්ඩිස් සහ සමාගම සමඟ කටයුතු කිරීම














