
“පිල්ලෙයාන් පව් අයියෝ – එයා පාස්කු බෝම්බ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ” – පිල්ලෙයාන්ගේ නීතිඥ ගම්මන්පිල කියයි(වීඩියෝ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ නැගෙනහිර ප්‍රදේශයේ සිදු වූ බව කියන පැහැරගැනීමේ නඩුවක් සම්බන්ධයෙන් රඳවාගෙන ඇති බවත්, රජය පවසන පරිදි 2019 පාස්කු ප්‍රහාරයට














