
වාහන ලියාපදිංචි කිරීමේ වංචාවකට ව්‍යාපාරිකයෙක් බන්ධනාගාරගත කෙරේ
වාරියපොළ ප්‍රදේශයේ වාහන අලෙවි ප්රදර්ශනාගාරයක් හිමි ව්‍යාපාරිකයෙකු මැයි 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය. රේගු දෙපාර්තමේන්තුව














