
‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ප්රධාන සැකකරු ‘ලොකු පැටී’ බෙලරුස්හි සිට ලංකාවට ගෙනෙයි
අතුරුගිරියේ ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ප්රධාන සැකකරු හඳුනාගෙන ඇති, කුප්රකට පාතාල අපරාධකරුවකු වන සුජීව රුවන්කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’ බෙලරුස්හි සිට ශ්රී ලංකාවට ගෙනැවිත් තිබේ.














