
ක්රිකට් ක්රීඩකයෝ සේවකයෝද? බදු ගෙවන්න ඕනෙද? එපාද? – නඩුව තාවකාලිකව සමථයකට පත්වෙයි
බදු අරමුණු සඳහා ජාතික ක්රිකට් ක්රීඩකයන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයන් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වර්ගීකරණය කිරීම අභියෝගයට ලක්කරමින් ජාතික ක්රිකට් ක්රීඩකයන් විසින් ගොනුකරන ලද














