
යහපාලන කාලේ දූෂණ විරෝධී කමිටුවේ තිබූ වැදගත් ෆයිල් කීපයක් අතුරුදන්
යහපාලන ආණ්ඩුව සමයේ අග්රාමාත්ය කාර්යාලය යටතේ ක්රියාත්මක වූ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදහන් වී ඇති බව අග්රාමාත්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නාය. පාර්ලිමේන්තු














