
කොළඹ සුඛෝපභෝගී නිවාස හිමි දේශපාලනඥයෝ පිරිසක් ගැන විමර්ශන ඇරැඹේ
කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවාස හිමි දේශපාලනඥයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් මෙම














