
බන්දුලට පබ්ලිසිටි නොදුන්නැයි අනූෂ පැල්පිට සහ ගනේගල ලේක්හවුසියෙන් හා රූපවාහිනියෙන් ඉවතට
ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට සහ ජාතික රුපවාහිනියේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල එම ධූරවලින් ඉවත්වී ඇති බව වාර්තාවේ. ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සමග ඇතිවූ අර්බුද හේතුවෙන්













