
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙරපාසල් දැරියක අප යෝජනයට ලක්කළ ත්‍රීරෝද රථ රියදුරකු වඳුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි තල්ගම්පල, පිටදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපයෝජනයට ලක්වූ දැරිය පස් හැවිරිදි වියේ පසුවන අතර එම දැරිය පෙර පාසලට රැගෙන යෑමේ කටයුත්ත භාරව සිටි මෙම කුලී ත්‍රීරෝද රථ රියදුරා විසින් මෙම අපයෝජනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart