
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා T10 සුපර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාර්වල්ස්, හම්බන්තොට ටයිගර්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ මීගමුව බ්‍රේව්ස් යන කණ්ඩායම් හය තරගාවලිය සදහා එක්වන කණ්ඩායම බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.
කණ්ඩායමක් සදහා ක්‍රිඩකයන් 17 දෙනකු තෝරාගත හැකි අතර ඒ අතරට විදෙස් ක්‍රිඩකයන් 06 දෙනකු නම්කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart