
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත මහනුවරින් වැඩිම මනාප ලබාගෙන ඡන්ද (316,951ක්) ලබාගෙන ඇත.
රවුෆ් හකීම් සහ චමින්ද්‍රානි කිරිඇල්ල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් දිනාගත් අතර, අනුරාධ ජයරත්න නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් මන්ත්‍රී ධූරයක් ලබාගෙන තිබේ.
ජාතික ජන බලවේගය
1. කේ.ඩී. ලාල් කාන්ත – 316,951
2. ජගත් මනුවර්ණ – 128,678
3. ප්‍රසන්න ගුණසේන – 94,242
4. හංසක විජේමුණි – 82,926
5. තනුර දිසානායක – 78,526
6. ඊ.එම් බස්නායක – 72,929
7. රියාස් ෆාරුක් – 64,043
8. තුෂාරි ජයසිංහ – 58,223
9. මොහොමඩ් පස්මින් – 57,716
සමගි ජන බලවේගය
1. රවුෆ් හකීම් – 30,883
2. චමින්ද්‍රානි කිරිඇල්ල – 30,780
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
1. අනුරාධ ජයරත්න – 20,749
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart