
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය පන්දුවාර 20 තරගාවලියට නම් කල කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පිටත්ව ගොස් නොමැති බව වාර්තා වේ.
ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවීමට බොහොදුරට ඉඩ ඇති අතර, ඒ අනුව අංක තුන පිතිකරු වගකීම කමිඳු මෙන්ඩිස් හිම්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ක්‍රිකට් ආයතනයේ දි ආගමික වාතාවත්වල නිරතවීමෙන් පසුවය.
බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20 තරගාවලිය ජයගනිමින් ලෝක කුසලානයට හොඳ සූදානමකින් සහභාගි විය හැකි බව ඉන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වු පන්දුවාර 20 නායක චරිත් අසලංක ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart