
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයට එරෙහිව හයිද්‍රාබාද් හි මේවන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ වේගවත් ශකයක් රැස්කළ කුසල් මෙන්ඩිස් රෝහල්ගත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ සිය ඉනිම නිමාකිරීමෙන් පසු ක්‍රිඩාගාරයට එන අතරතුර ඇතිවූ උදරාබාධ තත්ත්වයක් හේතුවෙනි.
කුසල් මෙන්ඩිස් වෙනුවට දුෂාන් හේමන්ත පන්දු රැකීම සදහා කැදවා ඇති අතර, මංගල ශතකය රැස්කළ සධීර සමරවික්‍රමට කඩුලු රැකීමේ වගකීම පැවරි තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart