
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
T20 සහ එක්දින තරගාවලියක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස දිවයිනට පැමිණිමට නියමිත බව ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් T20 තරගාවලියක් පළමුව පැවැත්වේ.
එම තරග නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව ඇරඹෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 13 වැනිදා දඹුල්ලේදි පැවැත්වෙන අතර ඉතිරි එක්දින තරග දෙක නොවැම්බර් මස 17 සහ 19 මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart