
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පොල්පිටිය – හම්බන්තොට විදුලි රැහැන් මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.
අදාල සම්ප්‍රේෂණ මාර්ගයේ වැඩ කටයුතු අවසන් අදියරේ පවතී.
එය හෙට (20) වනවිට අවසන් කිරිමට මීට පෙර අපේක්ෂා කර තිබිණ.
කිලෝ වොට් 220 ක අධි වෝල්ටීය සම්ප්‍රේෂණ මාර්ගයක් වන බැවින් ආරක්ෂක පියවරක් ලෙස ඔවුන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart