
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ ප්‍රදේශයෙන් ඊයේ උදෑසන වාර්තා වූ ආහාර පිසීමේ අනතුරකින් 34 හැවිරිදි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ.
උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියදී භූමිතෙල් ලිප පෙරළීමෙන් කාන්තාව පිළිස්සුම් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ කාන්තාව මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart