
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රඹුක්වැල්ලගේ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ මහජන මුදල් රුපියල් මිලියන 8 කට අධික ප්‍රමාණයක් අයථා ලෙස පරිහරණය කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා මෙලෙස ජුනි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart