
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ LTTEයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ නම් මතක සටහන් ප්රකාශනය, එක්සත් රාජධානියේ Amazon UK අන්තර්ජාල අලෙවි වේදිකාව ඔස්සේ අලෙවිය නතර කරන ලෙස අයිතිවාසිකම් කණ්ඩායමක් බලකිරීමෙන් පසුව මතභේදයට තුඩු දී තිබේ.
Amazon UK වෙත ලිපියක් යවමින්, අන්තර්ජාතික සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) පෙන්වාදී ඇත්තේ, “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” සඳහා අණදෙන වගකීම පිළිබඳව අද්මිරාල් කරන්නාගොඩ එක්සත් රාජධානියේ දඬුවම් ලැබූ පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටින බවයි.
එමනිසා Amazon UK වෙතින් ඔහුගේ පොත ඉවත්කිරීමට මෙම අයිතිවාසිකම් කණ්ඩායම පොළඹවා ඇත.
කෙසේවෙතත්, පෙන්ගුයින් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පොත පොත් සාප්පුවල විකිනීමට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart