
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මාර්තු මස ක්‍රිකට් ක්‍රිඩක සම්මානය සදහා ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නිර්දේශවී තිබේ.
බංග්ලාදේශය සමග පැවැති ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 20 සහ ටෙස්ට් තරගවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් කමිඳු ඒ සදහා නිර්දේශවී ඇත.
කමිඳු මෙන්ඩිස් සමග නවසීලන්තයේ වේගපන්දු ක්‍රිඩක මැට් හෙන්රි සහ අයර්ලන්තයේ වේගපන්දු ක්‍රිඩක මාර්ක් ඇඩෙයාර් මාර්තු මස ICC ක්‍රීඩක සම්මානයට නිර්දේශවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart