
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසන 8 ක් හිමිකර ගෙන තිබේ. ඒ ඡන්ද 452,398 ක් ලබා ගනිමින්.
සමගි ජන බලවේගය ඡන්ද 128,932 ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසන දෙකකට හිමිකම් කියයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 34,252ක් ලබා ගනිමින් එක් ආසනයක් හිමිකර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart