
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් දිනාගන්නා ලදී.
ගුමි හි ගුමි සිවික් ක්‍රීඩාංගණයේ පැවැති පිරිමි මීටර් 400 අවසන් තරඟයේදී කුමාරගේ තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයට පත්විය.
කටාර් සහ ජපානයේ ක්‍රීඩකයෝ පිළිවෙලින් මෙම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart