
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් නික්ම යන ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය.
සමුගැනීමේ අවස්ථාවක් ලෙස මෙම හමුව පැවැත්වූ අතර, එහිදී සජිත් ප්‍රේමදාස තානාපති චුන්ග් සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඇයට කෘතඥතාව සහ ගෞරවය පළකළේය.
ඇමෙරිකානු තානාපතිනිය ලෙස ඇය කළ කැපීපෙනෙන දායකත්වය කිසිදා අමතක නොවන බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart