
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක අර පෙරවරුවේ සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය නිමවා මෙරටට පැමිණියේය.
එමා පැමිණීම අතරතුර කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී ජනාධිපතිවරයාට ජනප්‍රිය ගායකයන් පිරිසක් සහ වාදක මණ්ඩලයක් අහම්බෙන් මුණගැසී තිබිණි.
ඒ අතර ‘ජයශ්‍රී’ සොහොයුරන් සහ ‘ෆ්ලෑෂ් බැක්’ සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුද විය
සිය ගමන් මොහොතකට අත්හිටවූ දෙපිරිස එකිනෙකා සමග කතාබහක නිරතවනු දැකගත හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart