
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක දින දෙකක් මළසිරුරක් කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකර තබාගෙන අවසන් කටයුතු කර ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
මෙම ඔසුසල ලියාපදිංචි කර තිබූ අතර ඒ අසල ඒ අසල නිවෙසේ වයෝවෘද්ධ යුවළක් ද ජීවත්ව සිට ඇත.
ඉන් වයෝවෘද්ධ පිරිමියා මියයාමෙන් පසුව කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකර ඔසුහලේ මෙම අවමංගල්‍ය උත්සවය සිදු කිරීම ගැන යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පෙරේදා (22) පැමිණිල්ලක් ලැබී තිබිණි.
ඇතැම් ඖෂධ තිබෙද්දී මළ සිරුර ද ඒම ඔසුසලේම තැන්පත් කර තිබී ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු කියති.
සෞඛ්‍ය නිලධාරීන් අදාළ ඔසුසලේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.
යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යලයට පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart