
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුව ලබන ජුනි 03 වැනිදා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.
පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයට අනුව, මෙලෙස පනත් කෙටුම්පත පිළිබඳව විවාදය එදින පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර, ලබන 04 වැනිදා දූෂණ විරෝධී පනත යටතේ පනවන ලද රෙගුලාසි පිළිබඳ විවාදයක් සභාවේදී පැවැත්වෙන අතර, ජාතික ප්රවාහන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 05 වැනිදා විවාදයට ගැනේ.
මෑතකදී අභාවප්රාප්ත වූ මන්ත්රීවරුන් කිහිපදෙනකු සඳහා ශෝක ප්රකාශ කිරීම ලබන 05 වැනිදා සිදුවනු ඇති අතර, ආර්. සම්බන්ධන් සහ මාවෙයි සේනාධිරාජා සහ ජේ.ආර්.පී. සූරියප්පෙරුම යන අය වෙනුවෙන් ශෝක ප්රකාශ කිරීමද එදින සිදුකිරිමට නියමිතව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart