
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටවිල පොලිස් වසමේ මිරිස්ස ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ ගිලෙමින් සිටි විදේශීය සංචාරකයකු බේරාගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, ඊයේ දිනයේදී දියේ ගිලෙමින් සිටි 47 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් බේරාගෙන ඇති බවයි.
පොලිස් සංචාරක කොට්ඨාශයට අනුයුක්ත ජීවිතාරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම කාන්තාව බේරාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart