
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩාවැටී ඇති එක්සත් ජාතික පක්ෂය යළි නගාසිටුවීම පහසු කාර්යයක් බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පක්ෂය තුළ සිටිමින් භූතයින් ලෙස ක්‍රියාකරන දෙදෙනකු සහ ඔවුන්ට සහය දක්වන කිහිපදෙනකු පක්ෂයෙන් ඉවත් කළහොත් පක්ෂය යළි පෙර ලෙසම සකස් වනු ඇති බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ඇතැමුන් වෙන්වීමට හේතුව ද එවැනි පුද්ගලයන් බවත්, මෙම භූතයන් ඉවත් කළ පසු පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස් යළි ඒකරාශී කළ හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඒ ඔස්සේ එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රමුඛව විශාල දේශපාලන පවුලක් ගොඩනගා ගත හැකි බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart