
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය IPL 2025 තරගාවලිය මේ සතියේ (මැයි 17) සෙනසුරාදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයකින් නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඊයේ (මැයි 12) තහවුරු කළේය.
ඒ අනුව ලබන ජුනි 3 වැනි දින අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇති අතර, ක්‍රීඩාංගණ හයක් පුරා මුළු තරඟ 17 ක් පැවැත්වෙනු ඇත.
ප්ලේ-ඕෆ් තරඟ සඳහා ස්ථාන පසුව හෙළිකෙරේ.
නිවේදනයක් නිකුත් කරමින් BCCI තහවුරු කළේ, ‘රජය සහ ආරක්ෂක ආයතන සමඟ සහ සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ පුළුල් සාකච්ඡාවලින් පසුව’ තරඟාවලිය ඉදිරියට ගෙනයෑමට තීරණය කළ බවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart