
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ උද්ධමනය තනි ඉලක්කමට පැමිණීමෙන් පසු මේ වසර අවසන් වන විට එය සෘණ මට්ටමට ළඟා වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
මිල ගණන් අඩුවෙමින් පවතින නමුත් පසුගිය වසරේ උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගිය වේගයට වඩා ඉහළ ගොස් නැතැයි පිළිගන්නා බව පසුගියදා (16) මිනුවන්ගොඩදී පැවති රැස්වීමකදී ඔහු පවසා ඇත.
ජුනි මාසයේ සියයට 12 සිට ජූලි මාසයේදී සියයට 7-8 අතර දක්වා උද්ධමනය පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය දෙසැම්බර් වන විට සෘණාත්මක වීමට පටන් ගන්නා බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart