
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේදී 4.2% දක්වා ඉහළ ගොස් ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව එය 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ 2.8% ට වඩා වැඩිවීමකි.
ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ වාර්තා වූ -2.2% ට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී 1.6% දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ වාර්තා වූ 7.1% ට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී 6.3% දක්වා පහත වැටී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart