
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබේ.
“සුභ පැතුම් අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ජයග්‍රහණයට. ඉන්දියාවේ ‘අසල්වැසියාට පළමු තැන’ ප්‍රතිපත්තිය සහ දැක්ම සාගර් තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වේ. අපගේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා අපගේ බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි, ”යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart