
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චෙස් ලෝක කුසලානයේදී පෙන්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර් ආර්. ප්‍රග්නානන්දගේ මාපියන්ට සුවිශේෂී ත්‍යාගයක් හිමිව ඇත.
මෙම ත්‍යාගය පිරිනමා ඇත්තේ ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ආනන්ද් මහින්ද්‍රා විසිනි.
ආනන්ද් මහින්ද් ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර්ගේ මාපියන්ට මෙලෙස ලබාදීමට තීරණය කර ඇත්තේ විදුලියෙන් ක්‍රියාකරන සුඛෝපභෝගී මෝටර් රථයකි.
18 හැවිරිදි වියේ පසුවන ප්‍රග්නානන්ද ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූයේ FIDE චෙස් ලෝක කුසලානයේදී පෙන්වූ සුවිශේෂී කුසලතාවය හේතුවෙනි.
පසුගිය දා අසර්බයිජානාය්දී පැවති FIDE චෙස් ලෝක කුසලානයේදී ආර්. ප්‍රග්නානන්ද අනුශූරතාවය හිමිවිය.
මෙහිදී ඔහුට ත්‍යාගයක් ලබා දෙන ලෙස X සමාජ මාධ්‍ය යෙදුම හරහා (මීට පෙර ට්විටර් ලෙස හැඳින්වින) බොහෝ පිරිස් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස ආනන්ද් මහින්ද්‍රා විසින් මෙම තීරණය ගත් බව ඔහු X සටහනක් තබමින් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart