December 22, 2025

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය.