
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ 4 වැනි අදියරේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.
ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ ‘නාම් 200’ ලෙසින් සංවිධානය කර තිබූ ප්‍රධාන දේශනය පවත්වමින් ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මේ බව ප්‍රකාශ කළාය.
ඉන්දියාවේ ආධාර ලබන මෙම ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියේ ‘අදියර 3’ හි සාර්ථකත්වයට ප්‍රශංසා කරමින් ඇමැතිනිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා තවත් නිවාස 10,000ක් ඉදිකර දෙන බවට ඇගමැති නරේන්ද්‍ර මෝදි පොරොන්දුවී ඇති බවයි.
Hon’ble Prime Minister Shri @narendramodi fondly recollects his visit in 2017 to the beautiful region in the Up-country.
Commending Phase III of the Indian Housing Project – India’s flagship development project, PM Modi announced an additional 10,000 houses for the plantation… pic.twitter.com/zF3ZySPfKS
— Nirmala Sitharaman Office (@nsitharamanoffc) November 2, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart