
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඊයේ නවදිල්ලි නුවර විග්යාන් භවන් හි පැවති අන්තර්ජාතික’ අභිධම්ම දිවාස්’ උත්සවය අමතමින්, බුදුරදුන්ගේ ඉගැන්වීම් සහ පාලි භාෂාව ඉන්දීය රජය විසින් සම්භාව්‍ය භාෂාවක් ලෙස මෑතකදී පිළිගෙන තිබීම සිහිපත් කළේය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාලි භාෂාව ඉන්දීය රජය විසින් මේ මාසයේදී පිළිගෙන සම්භාව්‍ය භාෂාවක් බවට පත්කර තිබීම හේතුවෙන් මෙවර අභිධම්ම දිව්‍ය උත්සවය විශේෂ වන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් සිය සතුට පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart