
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ඉන්දීය අයවැය මගින් නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කර තිබේ.
නේපාලයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 700කි.
එය පසුගිය වසරේ රුපියල් කෝටි 550ක් වූ අතර පසුව එය රුපියල් කෝටි 650 දක්වා සංශෝධනය විය.
එසේම, ශ්‍රී ලංකාව සඳහා පසුගිය වසරේ අයවැය ප්‍රතිපාදන මගින් වෙන්කළ රුපියල් කෝටි 150ට සාපේක්ෂව මේ වසරේ එම ප්‍රතිපාදන රුපියල් කෝටි 245 දක්වා වැඩි කර තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණු විට ද ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4ක ප්‍රදාන සහ ණය මාර්ගයක් ලබා දී ඇත.
සීෂෙල්ස් හි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව මගින් වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන ද මේ වසරේ රුපියල් කෝටි 40ක් දක්වා වැඩිකර ඇත්තේ පසුගිය වසරට වඩා රුපියල් කෝටි 30ක වැඩිවීමක් පෙන්නුම් කරමිනි.
ඇෆ්ගනිස්ථානය (රුපියල් කෝටි 200) සහ මාලදිවයින (රුපියල් කෝටි 400) සඳහා ඔවුන් වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන පසුගිය වසරට සමාන වේ.
කෙසේවෙතත්, භූතානය සහ මියන්මාරය සඳහා ප්‍රතිපාදන අඩුවීමක් නිරීක්ෂණය වෙයි.
භූතානය රුපියල් කෝටි 2068.56ක වැඩිම ප්‍රතිපාදන කොටස ලබා ගත්තද එය පසුගිය වසරට වඩා රුපියල් කෝටි 332ක අඩුවීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart