
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14ක සිරදඬුවමක් පාකිස්ථාන අධිකරණයක් අද පනවා ඇතැයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම දඬුවම පනවා ඇත්තේ, තවත් විශේෂ අධිකරණයක් විසින් රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ඛාන් වරදකරු කර වසර 10ක සිර දඬුවමක් නියම කිරීමෙන් දිනකට පසුවය.
හිටපු අගමැතිවරයා බලයේ සිටියදී රාජ්‍ය ත්‍යාග රඳවා තබාගෙන විකිණීම සම්බන්ධයෙන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart