July 2, 2025

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ 4 වන සමාලෝචනය අනුමත කර ඇත.

ශ්‍රී ලංකාවට දැන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මීළඟ ණය වාරිකය ලබාගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇත.