
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් ජාවාරම්කාරියකගෙන් මත්පැන් ඉල්ලූ බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානයේ පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මැල්සිරිපුර පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
ධර්මාචාර්ය විභාගයේ ප්‍රශ්න පත්‍ර ආරක්‍ෂාවේ රාජකාරියට යොදවා සිටි අවස්ථාවකදී මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.
කොස්තාපල්වරයා මත්පැන් ජාවාරම්කාරියකගේ නිවසට පොලිස් නිල ඇඳුමින් ගොස් මත්පැන් ඉල්ලා ඇති අතර ජාවාරම්කාරිය ඉන් බියට පත් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart