
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 1,300 කට වඩා වැඩි වෙළදපොළ වටිනාකමක් ඇති, රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති, තිරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට අනායනය කරන ලද, SHAMLAN (ෂම්ලන්) වර්ගයේ දුම්වැටි 10,420,000 (එක්කෝටි හාරලක්ෂ විසිදාහක්) තොගයක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් කැළණිතිස්ස විදුලිබලාගාරයේ ඉදිරිපිට මාර්ගයේදී සිදුකළ වැටළීමකදී මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය සොයාගෙන තිබේ.
මෙම දුම්වැටි තොගය සමග එය ප්‍රවාහනය කිරීමට යොදාගත් අංක WPLY 4822 දරණ කෙන්ටේනර් රථය සහ මාකොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart