
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 අප්‍රේල් 2 වැනි දින අලුයම පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට හැකි වන පරිදි වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC) මාරු කරන ලෙස වැඩබලන පොලිස්පති (IGP) ප්‍රියන්ත වීරසූරිය ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර ඇත.
තවද, වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart