May 20, 2025

මත්තේගොඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ 59 හැවිරිදි කාන්තාවක් සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

2023 දෙසැම්බර් 30 වැනි දින සිට ඇය අතුරුදහන් වී ඇති බවට කාන්තාවගේ සැමියා මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අතුරුදහන් වූ කාන්තාව පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් 071-8592207 හෝ 011-2783776 යන දුරකථන අංක හරහා පොලිසියට සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.