
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ එක්දින ලෝක කුසලාන ජයග්‍රාහී තරුව වූ ට්‍රැවිස් හෙඩ් 2023 නොවැම්බර් මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා සම්මානය ජයග්‍රහණය කර තිබේ.
ලෝක කුසාලනයේදී වේගවත් ද්විත්ව ශතකයක් සහ වේගවත් ශතකයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් සහ ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සමී අභිභවමින් ට්‍රැවිස් හෙඩ් නොවැම්බර් මස හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රිඩක අයි.සි.සි සම්මානය දින ගත්තේය.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව පන්දු 120කදී ලකුණු 130ක් රැස්කිරීමට ට්‍රැවිස් හෙඩ් සමත්වූයේ අබාධයකින් අනතුරුව තරගාවලියේ අතරමගදී කණ්ඩායමට එක්වෙමිනි.
2023 නොවැම්බර් මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව බවට බංග්ලාදේශයේ නහිඩා අක්තාර් පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart