
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ, තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සමාජ මාධ්‍ය වාර්තා බැරෑරුම් ලෙස නොසලකන ලෙසත් කැලණි විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේය.
“ඔයාට බලාගන්න පුළුවන් මම අසනීපෙන්ද හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවාද කියලා. සමාජ මාධ්‍යවල පළ කරන දේවල් බැරෑරුම් ලෙස ගන්න ඕනේ නැහැ” යැයි ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart