November 28, 2025

සමස්ත ශ්‍රී ලංකාවටම අයහපත් කාලගුණික තත්වයක් උද්ගත කර ඇති ‘දිත්වා’ සුළිකුණාටුව මේ වන විට ස්ථානගතව ඇත්තේ ත්‍රිකුණාමලයට සමාන්තරව රට තුළ හොරුව්පතාන ආසන්නයේය.

අද උදෑසන එට ත්‍රිකුණාමලයට පහලින් මැදිරිගිරිය ප්‍රදේශයේ ස්ථානගතව පැවැතිණි.

පැයට කිලෝමීටර 65ක පමණ වේගයක් පෙන්වන ‘දිත්වා’ සුළිකුණාටුව මේ වන විට ගමන් කරන දිශාවට අනුව, එය හෙට දිනයේදී මුලතිව්වලට ඉහළින් දිවයිනෙන් ඉවතට ගමන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පහත දිගු ඔස්සේ දිත්වා සුළිකුණාටුවේ ගමන් මග දැකගැනීමට ඔබට හැකියාවක් ඇත.

https://zoom.earth/maps/satellite/#view=6.707,80.139,6z

https://www.windy.com/-Hurricane-tracker/hurricanes?rainAccu,8.325,79.827,7,m:dRDaimf