
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභාවප්රාප්ත ප්රවීන කලාකරු ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය මාධවී ඇන්තනි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එය පහතින් දැක්වේ.
අපේ රත්තරං අප්පච්චිගේ අවසන් කටයුතු පිළිබද දැනුම්දීම
දේහය, හෙට – ඔක්තෝබර් 10 වැනිදා උදෑසන 7.30 සිට රාත්රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ෙඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්රහස්පතින්දා දෙදිනෙ90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ එකම එක සුනිවසේ තැන්පත් කෙරේ.
අවසන් කටයුතු 12 වැනිදා බ්රහස්පතින්දා සවස රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී සිදු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart